හෙට විදුලිය කප්පාදු කරන්නේ මෙහෙමයි

Share

සියලුම කාණ්ඩ සඳහා හෙට (01) පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය 3 ක විදුලිය විසන්ධි කිරීමක් සිදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇත.

එසේම විදුලි ඉල්ලුම වැඩි වුවහොත් රාත්‍රී කාලයේදී තවත් මිනිත්තු 30ක සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවද එම කොමිසම පවසයි.

Read more

Local News