සෞඛ්‍ය සේවක වර්ජනය අද

Share

ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තීය සමිති නැවතත් වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව අද (02) සහ හෙට (03) මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ.

Read more

Local News