මීගමුව ප්රදේශයේ ධීවරයින් හලාවත කොළඹ මාර්ගය සම්පුර්ණයෙන් ම අවහිර කරමින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ධීවර ජනතාවද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.
තවදුරටත් මුහුදු ගිහිල්ලා මාළු අල්ලන්න බැහැ කියලා මීගමුව ප්රදේශයේ ධීවරයින් අද බෝට්ටු මුහුදේ තියලා මහ පාරට අවා.



