රටේ පවතින ආර්ථික ප්රශ්නය හමුවේ ඉන්ධන මිල සහ විදුලි බිල ඉහළ දාන්න කියලා මහ බැංකුව රජයට යෝජනා කර තිබෙනවා.
ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාත ඉහළ දැමීමට ද ශ්රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය 6.5% ක් දක්වාත් ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය 7.5% ක් දක්වාත් ඉහළ යනු ඇති.



