අද (05) දිනයේ සිට විදුලි කප්පාදුව අඩු කරන බවට රජය මීට පෙර දැනුම් දී තිබුණා.
ඒ අනුව අද සිට ඉන්ධන තොග නිසි පරිදි ලැබුණහොත් නියමිතව ඇති විදුලි කප්පාදුව අවම කිරීමට හෝ අත්හිටුවීමට හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.
Share

Read more