අපොස උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය මස 07 වැනිදා දුන් නිවාඩුවෙන් අනතුරුව රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් හෙට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව පාසල් ආරම්භ කිරීමට සියලු විධිවිධාන යොදා තිබෙනවා.
Share

Read more