ප්‍රවීන රංගන ශිල්පී බර්ටි ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

Share

ප්‍රවීන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා 98 වන වියේ පසු වුණා.

Read more

Local News