යළිත් ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක්

Share

දිවයින පුරා ප්‍රදේශ කිහිපයක යළිත් ගෑස් හිඟයක් හටගෙන ඇත.

එමෙන්ම ගෑස් අලෙවිසැල් ගණනාවකට දින කිහිපයකින් ගෑස් ලැබී නැති බව වාර්තා වේ.

මේ හේතුවෙන් බේකරි හා ආපන ශාලාවන්ද දැඩි අර්බුදයකට මුහුණදී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඩොලර් අර්බුදය නිසා ඇනවුම්වලට මුදල් ගෙවීමේ ගැටලුවක් නැවතත් මතුවී ඇති බවයි ගෑස් සමාගම් සඳහන් කරයි.

Read more

Local News