වාර්තාගත ලෙස බොරතෙල් මි​ල ඉහළට

Share

වසර 13 කට පසු ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක ඉහළ ම මිල මේ වන විට වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 130 ක් ලෙසයි.

යුක්‍රේන රුසියා අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල නිරන්තරයෙන් වෙනස්වීමට ලක් වේ.

Read more

Local News