ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට නව සභාපතිවරයෙක් පත්වෙයි

Share

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහා නව සභාපතිවරයෙකු පත්කර ඇත.

ඒ අනුව විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව් ද සොයිසා එම තනතුර සඳහා පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News