පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට

Share

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (09) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණි.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පනත ඉදිරිපත් කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ පනතින් මාධ්‍යවේදීන්ගේ කිසිදු අයිතිවාසිකමක් කප්පාදු නොවන බවයි.

එය තොරතුරු පණත ද අභිබවා නොයන බව පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News