අලුතින් බිහිවන කණ්ඩායම් විපක්ෂයට අභියෝගයක් නෙවෙයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Share

ආණ්ඩුවට එරෙහිව බව පවසමින් පාර්ලිමේන්තුවේ කල්ලි ගැසෙන කණ්ඩායම් සමඟි ජනබලවේගයට අභියෝගයක් නොවන බව එහි සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

එවැනි කණ්ඩායම් සමඟ එක්ව ඔළුගෙඩි මාරු කරමින් අලුත් ආණ්ඩු පිහිටුවීමටද තම කණ්ඩායම සහය දක්වන්නේ නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ සියත ටර්නින්ග් පොයින්ට් වැඩසටහනට ඊයේ එක්වෙමින්.

Read more

Local News