පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද (10) දිනයේත් රැස්වීමට නියමිතව ඇත.

ඒ අනුව රට තුළ උද්ගත වී ඇති විදුලිය සහ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් වන සභාව කල්තැබීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

Read more

Local News