ඉන්ධන අර්බුදය එළඹෙන සිකුරාදා වන විට අවසන් – ගාමිණී ලොකුගේ මහතා පවසයි

Share

ඉන්ධන පිරිවුම්හල් වෙත ඉන්ධන යැවීම සීමා කර ඇති නිසා අනවශ්‍ය ලෙස පෝලිම් නිර්මාණය වී ඇති තිබෙන බව සමගි ඒකාබද්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසන්නේ ඉන්ධන අර්බුදය එළඹෙන සිකුරාදා වන විට අවසන් කරන බවයි.

Read more

Local News