මුදල් ඇමති ආර්ථිකය ගැන මාස තුනකින් පාර්ලිමේන්තුව දැනුවත් කර නැහැ – ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි

Share

රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා මාස 03කින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදු කර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර සිටියා.

මුදල් අමාත්‍යවරයා අර්බුදය නිවැරදිව කළමනාකරණය කරන බවත් රජය වශයෙන් ඊට මුහුණ දෙන බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.

රටේ පවතින අර්බුද හමුවේ රට බංකොලොත් නැහැ කියලා කියන්නේ කොහොමද කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා රජයෙන් ප්‍රශ්න කර සිටියා.

Read more

Local News