සුව වූ ආසාදිතයින් 113ක්

Share

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ගත් 113 දෙනෙකු අද (10) දිනයේ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි.

මෙරට දී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 618,616 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News