ගෑස් බෙදා හැරීම ආරම්භ කරයි

Share

ණයවර ලිපි විවෘත කිරීමට අවසර ලැබී ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති පවසනවා.

ඒ අනුව ගෑස් ගොඩබෑම හා බෙදාහැරීම යථා තත්ත්වයට පත්වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඊයේ (10) රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධයෙන් පැවති ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වූ බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News