ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවත් 27% කින් ඉහළට

Share

මෙරටින් නිකුත් කරන සියලු ම ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇත.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ මෙරට විනිමය අනුපාතිකය ඉහළ යාමත් සමඟ මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව මෙරටින් නිකුත් කරන සෑම ගුවන් ප්‍රවේශ පත්‍රයකම ගාස්තු සියයට 27කින් ඉහළ යනු ඇත.

Read more

Local News