පාන් මිල ඉහළට

Share

අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල 30 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව පාන් ගෙඩියක නව මිල රුපියල් 110 ත් 130 ත් අතර වේ. එසේම අනෙකුත් බේකරි නිශ්පාදනවල මිල රුපියල් 10 කින් වැඩි කිරීමට තීරණය කර ඇත.

Read more

Local News