Ceypetco ඉන්ධන මිල ඉහළට

Share

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

  • පෙට්‍රල් 92 – රු.77 කින් (නව මිල රු.254)
  • පෙට්‍රල් 95 – රු.76 කින් (නව මිල රු.283)
  • ඩීසල් – රු.55 කින් (නව මිල රු.176)
  • සුපර් ඩීසල් – රු.95 කින් (නව මිල රු.254)

Read more

Local News