රන් මිල තවත් ඉහළට

Share

අද දිනයේ රන් මිල තවදුරටත් ඉහළගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයන් පවසයි.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 150,000ක් ලෙස සටහන්ව ඇති අතර කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 139,000ක් ලෙසයි.

Read more

Local News