බස් ගාස්තු වැඩිවෙයි

Share

නව බස් ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 17 ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 20 ක් බවට පත්ව තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (14) පස්වරුවේ නිකුත් කළ අවස්ථා 350 කින් යුත් නව බස් ගාස්තු සටහන අනුව උපරිම බස් ගාස්තුව රුපියල් 1303 සිට 1498 දක්වා ඉහළ දමා තිබෙනවා.

Read more

Local News