අද කොළඹ දී සජබයේ විරෝධතාවක්

Share

ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා සමගි ජනබලවේගය අද (15)කොළඹදී විරෝධතාවක් සංවිධානය කර ඇත.

අද පස්වරු 02ට කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසලදී විරෝධතාවය පැවැත්වෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

Read more

Local News