ජාතික වෘක්කවේදී රෝහලේ ප්‍රථම වකුගඩු බද්ධ කිරීම සාර්ථකයි

Share

පොළොන්නරුවේ ඉදිකළ ජාතික වෘක්කවේ දී රෝහලේ ප්‍රථම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වී ඇති බව වාර්තා වේ. මවකගේ වකුගඩුවක් ඇයගේ දියණියට බද්දකිරීම මෙහිදී සිදු කර තිබෙනවා.

පොළොන්නරුව ජාතික වෘක්කවේදී රෝහල තුළ මෙම ප්‍රථම වකුගඩු බද්ධකිරීමේ සැත්කම සිදු කර තිබෙනවා.

ආසියාවේ විශාලතම වෘක්කවේදී රෝහල වන පොළොන්නරුව ජාතික වෘක්කවේදී රෝහල චීන රජයෙන් ලැබුණු පරිත්‍යාගයක්.

Read more

Local News