ගෑස් නැව් සඳහා මුදල් ගෙවීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව අද (17) සිට ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීමේ කටයුතු යථාතත්වයට පත්වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
Share

Read more