ගෑස් බෙදා හැරීම අද සිට යළිත්

Share

ගෑස් තොග බෙදාහැරීමේ කටයුතු අද (18) උදෑසන සිට යළි ආරම්භ කිරිමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

ගෑස් මෙට්‍රික්ටොන් 3500ක් අඩංගු නෞකාවෙන් ගෑස් තොග ගොඩබෑමේ කටයුතු ඊයේ (17) ආරම්භ කළා.

Read more

Local News