කල්පිටියේ සිට අනුරාධපුරය දක්වා සංවිධානය කර තිබූ යතුරුපැදි සවාරියක් අත්හිටුවීමට පොලීසිය තීරණය කර ඇත.
අපේක්ෂා රෝහලට සිදු කල මුදල් පරිත්‍යාගයක් හා කල්පිටිය ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ හා පොත් ලබාදීමේ වැඩසටහනකට සමගාමීව මෙය සංවිධානය කර තිබූ බවයි පොලීසිය සඳහන් කරන්නේ.



