විරෝධතාවක් හේතුවෙන් ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වනවා.
භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලා ප්රදේශවාසීන් සිදුකරන විරෝධතාවයක් මීට හේතු වී ඇතැයි පොලීසිය පවසනවා.
මේ හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පවතී.
Share

Read more