වසරේ විශිෂ්ටතම ගුවන් විදුලි නිවේදක සම්මානය මෙවරත් සියත FM අරවින්ද ලොකුගේ මහතාට

Share

සියත FM උපදේශක අරවින්ද ලොකුගේ මහතා අඛණ්ඩව 7 වන වරටත් වසරේ විශිෂ්ටතම රේඩියෝ නිවේදකයා ලෙස SLIM – Kantar ජනතා සම්මානයෙන් පිදුම් ලබා ඇත.

ඔබට Voice of Asia මාධ්‍ය ජාලයේ උණුසුම් සුබ පැතුම්!

Read more

Local News