ලක් රජයට එරෙහිව විදෙස්ගත ලාංකිකයින් විරෝධතාවයේ April 4, 2022 Facebook Twitter Pinterest WhatsApp රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලොව වටා ශ්‍රී ලාංකීය ජනතාව විරෝධතාවල නිරත වුණා. ඔවුන් පවසන්නේ ශ්‍රී ලාංකීය මව්බිම ආරක්ෂා කර ගැනීම සඳහා ඕනෑම් කැප කිරීමක් වෙනුවෙන් ඔවුන් සූදානම් බවයි.