අත්දැකීම් රහිතව කැබිනට් මණ්ඩලයක් පත් කරලා ගැටලු විසඳන්න බෑ – ජේ.සී අලවතුවල April 19, 2022 රාජපක්ෂ පවුල ගෙදර යන්න කියලා ජනතාව ඉල්ලන මොහොතක අත්දැකීම් රහිතව කැබිනට් මණ්ඩලයක් පත් කරලා ගැටලු විසඳන්න බැරි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසනවා. ඒ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.