වැඩකරන ජනතාව හෙට විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කරයි April 19, 2022 වත්මන් ආණ්ඩුවට විරෝධය පල කරමින් සියලු වෘත්තීය සමිති එක්ව හෙට දින ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ සඳහා වරාය, දුම්රිය, තැපැල්, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක්ම සිය දායකත්වය ලබා දෙනවා.