රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පැන වූ ඇඳිරි නීතිය තවදුරටත් April 20, 2022 රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පැන වු ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. රඹුක්කන සිදු වූ වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.