ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ට ජනපතිගෙන් පිළිතුරු ලිපියක් April 25, 2022 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, වෙත ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි බුද්ධ ශාසන අමාත්‍යංශයයි.