සිමෙන්ති මිල ඉහළට

Share

ආනයනික කිලෝ ග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක මිල අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 500 කින් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇත.

සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2850 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News