ආණ්ඩුව ගෙදර යන්න – ලොවපුරා සිටින ශ්‍රී ලාංකිකයින්ගේ විරෝධය

Share

වත්මන් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් ලොව බොහෝ රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ද උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.

”ගෝල්ෆේස් තනි නොකරමු – ලන්ඩනයට 5000ක්” යන තේමාව යටතේ ලන්ඩන්නුවර දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණා.

ඒ බ්‍රිතානයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් දහස් ගණනකගේ සහභාගිත්වයෙන්.

Read more

Local News