පාර්ලිමේන්තුව අද රැස්වෙයි May 4, 2022 පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතයි.