බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ

Share

බංග්ලාදේශය විසින් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.

එම ඖෂධ ප්‍රදානය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 56ක් සමන්විත බවයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ. එම ඖෂධවල වටිනාකම අමරිකානු ඩොලර් මිලියන 2.3ක් ක් වන අතර සංකේතාත්මකව ප්‍රදානය කිරීමේ උත්සවය ඩකා නුවරදී පැත්වීමට නියමිතව තිබෙනවා.

Read more

Local News