පිරවුම්හල් අවහිර කලොත් ඉන්ධන බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නතර කරනවා – බලශක්ති ඇමති May 21, 2022 පිරවුම්හල් අවහිර කලොත් ඉන්ධන බෙදාහැරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. තවමත් ඉන්ධන ගන්න ජනතාව දිගු පෝලිම්වල.