කොන්සියුලර් සේවා කටයුතු අද සීමා වෙයි June 24, 2022 Facebook Twitter Pinterest WhatsApp විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා කටයුතු අද (24) දිනයේ දී සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව එහි සේවා කටයුතු අයදුම්කරුවන් 400කට පමණ සීමා කරන බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ.