දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අත්හිටුවයි

Share

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය හා ජාතික ගමනාගමන අධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

දුම්රිය ගාස්තු සංශෝධනය කර ඇති ආකාරය ගැන විරෝධය පළකරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (23) පස්වරු 06.00 සිට පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට කටයුතු කළා.

Read more

Local News