ලබන සතියේ පාසල් පැවැත්වෙන ආකාරය ගැන නිවේදනයක්

Share

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවලදී පමණක් පැවැත්වීමටද, බදාදා සහ සිකුරාදා යන දෙදින නිවසේ සිට ඉගැන්විමේ කටයුතු සිදුකිරීමටද අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙම ක්‍රමවේදය අගෝස්තු 01 වනදා සිට 05 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

Read more

Local News