නව දුම්රිය සාමාන්‍යාධිකාරී වැඩ භාර ගනී

Share

දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඩබ්ලිව්.ඒ.බී.එස්.ඊ.පී. ගුණසිංහ පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද(04) සිය ධූරයේ වැඩ ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදී

ඔහු මීට පෙර ප්‍රවාහන අමාත්‍යාංශයේ කටයුතු කළ සමයේ මාස 07 ක පමණ කාලයක් වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙසද රාජකාරී කර තිබෙනවා.

Read more

Local News