භූමිතෙල් ඉල්ලා ගාල්ලේ ධීවරයින් උද්ඝෝෂණයක

ධීවර ජනතාවට භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලමින් අද ගාල්ලේ ධීවරයින් විරෝධතාවයක් පැවැත්වුවා.

ගාල්ල, රත්ගම ධීවර තොටුපල අසල විරෝධතාවයේ නිරත වූ ධීවරයින් පෙළපාලියකින් ගාල්ල නගර මාධ්‍යට පැමිණ සිය විරෝධය පළ කළා.