22 වන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Share

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

එය දෙවන වර කියවීම සිකුරාදා සිදුකරන බවයි කතානායකවරයා දැනුම් දී ඇත්තේ.

Read more

Local News