හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට August 12, 2022 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔහුට පූර්ණකාලීන රැකවරණය ලබාදීමට තවත් රටක් එකඟ වන තුරු ඔහු තායිලන්තයේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව අද විදෙස් මාධ්‍ය ද වාර්තා කර තිබුණා.