දුරකථන සහ අන්තර්ජාල ගාස්තුවල වෙනසක්

Share

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සමාගම් සිය ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම මස සිට 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බවයි එම සමාගම් නිවේදනය කර තිබෙන්නේ.

ඒ අනුව අද (සිට) විදුලි සංදේශ සහ Pay TV සේවා සඳහා අදාළ ගාස්තු සංශෝධනය වනු ඇති.

Read more

Local News