ආණ්ඩුවේ බලය ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කළා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ආණ්ඩුවේ බලය ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

විපක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සුළු කණ්ඩායම් සමඟ ද, එම සාකච්ඡා ක්‍රියාත්මක බවයි, එහි උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් සඳහන් කළේ. ඒ මහනුවර පැවති විශේෂ මාධ්‍ය හමුවකදී.

Previous articleජාත්‍යන්තර ගුරු දිනය අදයි
Next articleරුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 223 යි