වට්ස්ඇප් යථාතත්ත්වයට

අද (25) පෙරවරුවේ බිඳවැටී තිබූ වට්ස්ඇප් සමාජ ජාලය මේ වනවිට යථාතත්ත්වයට පත්වී ඇත.

වට්ස්ඇප් බිඳවැටීමත් සමග ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු ලොවපුරා වට්ස්ඇප් පරිශීලකයින්ට ඉන් බලපෑම් එල්ලවී තිබුණි.