යූරියා පොහොර නෞකාවක් දිවයිනට

යූරියා පොහොර

චීනයෙන් මෙරටට ආනයනය කළ යූරියා පොහොර තොගය රැගත් පළමු නෞකාව ඊයේ රාත්‍රියේ දිවයිනට ළඟා වී තිබෙනවා.

පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි දහසක් රැගත් දෙවන නෞකාව නොවැම්බර් මස අවසන් සතිය තුළ මෙරටට ළඟා වීමට නියමිත බවයි වාර්තා වන්නේ.